Skip to main content

Posts

W15 Ambuluwawa - a spectacular retreat atop a hill

School vacations bring joy to children and a chance for family getaways. This time, we visited the newly launched W15 Ambuluwawa, a spectacular retreat atop a hill. Our room, perched at the edge of the building, offered a breathtaking 180-degree view—from the sky to the mountains and greenery below. With only a glass wall separating us from the vast embrace of Mother Nature, it felt like we were floating among the clouds. We enjoyed sunrises to our right and sunsets to our left, all from the comfort of our bed. The clouds often enveloped the hills, creating a surreal airplane-like experience. During our stay, evenings brought the soothing patter of gentle rain, the crisp touch of cool breezes, and a cozy chill that beckoned us to revel in passion, indulge in desire, and savor the warmth of tea. The rich aroma of the brew mingled with the fresh, earthy scent of the rain, while the mist curled around us like a soft embrace.  The deck extending beyond the mountain range w...
Recent posts
සන්නිවේදනය තොරතුරු තාක්ෂණය සහ ශ‍්‍රී ලාංකිකයෝ සත්‍ය කතාවක් ඇසුරෙන්. නම් ගම් මන:කල්පිතයි සන්නිවේදනය අපව කිට්ටු කරලලූ. ඒක නිසාම ලෝකය කුඩා වෙලාලූ. ලෝකය එකම එක යායක්ලූ, තොරතුරු තාක්ෂණය අපට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලාලූ., ඔව් කතාව නම් ඇත්ත. මේ නිසා අපේ ලෝකය වේගවත් ඉදිරි ගමනක් යනව. හැබැයි ප‍්‍රශ්නෙ මේව මේ විදියටම අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නවද කියන එක. එහෙම නැත්තම් ඉහත කාරණා සාධනීය විදියට අපේ රටේ ක‍්‍රියාත්මක වෙනවද කියන එක. ඇයි මට මෙහෙම හිතෙන්නෙ. ඒක තමා මටත් තියෙන ප‍්‍රශ්නෙ. ඇයි මට මෙහෙම හිතෙන්නෙ? අනේ මන්දා..... මේව කියලත් බෑ නොකියත් බෑ. ඕගොල්ලන් හිතයිද දන්නෙ නෑ මම හැම දේකම වැරදි දකින නිසා මට ඔලූවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නෑ කියල. සමහරවිට එහෙම වෙන්නත් ඇති. ඒත් මේව නොකිය බෑ.   දැන් ඔය සන්නිවේදනය අපිව කිට්ටු කරල කියනවනේ. එක පැත්තකින් ඒක ඇත්ත. අනෙක් පැත්තෙන් ගත්තොත් සන්නිවේදනය අපිට තට්ටු කරල තියෙනවනේ.අනික් පැත්තෙන් ඒකත් ඇත්ත. එහෙනම් කොහොමද මේ තට්ටුව වෙන්නෙ? ඒක විවිධාකාරයි. x එක පැත්තකින් සන්නිවේදන සමාගම් අපිට කිට්ටු කරල පොකැට් එකට තට්ටු කරනව. x අනෙක් පැත්තෙන් අපිම මොට්ට විදියට...

ෙවනස් විය යුත්ෙත් ඡන්දදායකයින්ය

අපි පුර වස්සන් සහ පුර වැස්සියන් ෙවමුද අතන මෙතන කොතන ගියත් පේන්නෙ මහ ඡන්දෙනේ.... පාප්ප ගගා තාප්ප පුරා අලවමු පෝස්ටර් අනේ.... ඔබෙ අපේක්ෂකයා දිනවාලන්න මේ පෝස්ටරය අලවා දෙන්න..... ඔබේ අපේක්ෂකයා දිනවාලන්න මිලියන ගණනින් මුදල් යොදන්න... උතුරු මැද, වයඹ, මධ්‍යම වගේ පළාත් වල ඡුන්දෙ වෙලාවෙ ඇලවෙන පෝස්ටර් ගැන මම වැඩිය දන්නෙ නෑ.... මොකද දන්නවද? මම ඉන්නෙ බස්නාහිර පළාතෙ හින්ද. හැබැයි ඉතින් මෙහෙ නම් අපේක්ෂකත්වය ලැබෙන්නත් කලින් විවිධාකාර මූණු වලින් තාප්ප පිරුණා. විවිධාකාර කිව්වට මූණු වර්ග තුනකින් විතර තමා වැඩිපුරම තාප්ප අලංකාර කරල තිබුනෙ. තවත් කට්ටිය තම තමන්ගෙ මූණු ඇලෙව්වට එළිවෙනකොට ඒවා වැහිල යනවා. වැහෙන මූණු බලන්න නම් රෑට හරි මහ පාන්දර ජාමෙට හරි මහපාරෙ ඇවිදින්න වෙනවා. කොහොම හරි මේ උන්දැලා තාප්ප වල පෝස්ටර් අලවන්න හදන පාප්ප වලින් සෑහෙන කාලයක් අහින්සක මිනිස්සුන්ට ආප්ප කන්න දෙන්න තිබුණා නොමිළේම. ඒ විතරක් නෙමේයි.... විවිධ ජන මාධ්‍යය වලට සම්බන්ධ අපේක්ෂක මහත්තුරු මේ වෙන කොටත් ඒවා බදු අරගෙන. මම දන්න විදිහට මාධ්‍යය ආයතන තුන හතරකට කෙළින්ම සම්බන්ධ අය කීපදෙනෙක් මේ ඡන්දෙට ප‍්‍රධාන පක්ෂ දෙකෙ...

REALITY වීරයො

නායකයො බිහි වෙන්නෙ ජනතාව අතරින්, වීරයො බිහි වෙන්නෙ ජනතාව අතරින්, ජනප‍්‍රිය චරිත බිහි වෙන්නෙ ජනතා ආදරය තුළින්. ඒ ඉස්සර කාලේ....දැන් කාලේ මේ හැමෝම බිහි කරන්නෙ මිඩියා එක. නායකයෙක් කියල කෙනෙක්ව හදලා ජනතාවට මීඩියා එකෙන් පෙන්නනවා.... මේ ඉන්නෙ නායකයෙක්. කියල.... වීරයෙක් කියල කෙනෙක්ව හදල මීඞීයා එකෙන් පෙන්නනවා මේ ඉන්නෙ වීරයෙක් කියල. එතකොට අපි ඒක පිළිගන්න ඕන. මේ කාලෙ නායකයො, වීරයො හදන්නෙ මීඩියා එක මිසක් ජනතාව නෙමෙයි. ඒක නිසාම මෙහෙම බිහිවෙන අය ජනතාවට වග කියන්නෙ නෑ. එගොල්ලන් වග කියන්නෙ මීඩියා එකට. දැනට මේක කරන්නෙ එක එක මාධ්‍යය ආයතන වල සැඟවුනු න්‍යාය පත‍්‍ර අනුව. තව ටික කාලෙකින් ජනතාවගෙ නායකයො සහ වීරයො තෝරන REALITY SHOWS එහෙමත් පටන් ගනී. එතකොට මාධ්‍යය ආයතනය ඉදිරිපත් කරන තරඟකරුවන් අතරින් නායකයෙක් කරන්න ඔබ කැමති X ට නම් LX හිස් තැනක් අංක ..... යොදා 7712 SMS කරන්න. වීරයෙක් කරන්න ඔබ කැමති Y ට නම් HY හිස් තැනක් අංක ... යොදා 7725 ට SMS කරන්න. වෙයි. එතකොට මාධ්‍යය මගින් ඉදිරිපත් කරන කෙනා ජනතා ඡුන්දයෙන් මාධ්‍යය වීරයා හෝ නායකයා බවට පත්වේවි. දිනන කෙනාට මිලියන ගනන් මුදල් ලැබෙවි. නැත්නම් නොලැබෙවි. ඒ කොහෙම ව...
ආදරය යනු....... මේ කාරණාව ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා කෙනෙක් ආදරය යනු පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී නිර්ලෝභීව ලබා දිය යුතු දෙයක් විදහට අර්ථ දක්වන කොට තව කෙනෙක් ආදරය තරමක් ප්‍රචණ්ඩ බව කියනවා. ආදරයේ පැවැත්ම සඳහා බාධාවන් තිබිය යුතු බව තවත් මතයක් ලෙස ඉදිරිපත් වී තිඛෙනවා. ෙකසේ නමුත් මානව ශිෂ්ටාචාරයේ ගමන් මග දිගේ අද දක්වා ඉස්සරහට එනකොට අපි මේ කතා කරන ආදරය කියන කාරණාව ප්‍රස්තූත කරගත් විවිධ සිදුවීම් රාශියක් ඉතිහාසය පුරා දැකගන්නට පුලූවන්. ඉහවහා ගිය ආදරය වගේම , බලය ලබාගැනීම, රාජ්‍යත්වය පවත්වාගෙන යාම වැනි හැම දෙයක් සඳහාම ආදරය භාවිතා වුනා. මේ හැම දෙයක්ම ඉහත කාරණාව තුළදී අපට කතා කරන්න පුලූවන්. ඉතින් ඒසා සංකීර්ණ වූ, විටෙක අප නලවන විටෙක අප හඬවන අප බදා වැලඳ ගන්නා වූ මේ ආදරය පැමිණෙන්නේ කොහේ සිටද? මේ ආදරය කාගේ නිර්මාණයක්ද? අාදරය කියන මිනිස් හැඟීමට ප්‍රාණය ජීවය සහ අර්ථය ගොඩනැංවූයේ ශිෂ්ටාචාරය විසින්. පූර්වජ මිනිසා හුදු ආකර්ෂණය සහ ලිංගිකත්වය නැමැති ස්වභාවික කාරණාව මත සම්බන්ධතා පැවැත්වූ අතර මිනිස් සමාජය සංස්කෘතික වන්නට පටන් ගත්දා සිට, නැතිනම් මහඅනෙකාගේ නීතිය මිනිසා ශික්ෂණය කරන්න...

Mawbima

Mawbima